subscenelk

Ads

All The Money In The World (2017) | (ලෝකෙම ඇති සියලු මුදල් 2017 ) සිංහල උපසිරසි සමග


All The Money In The World (2017) අපරාධ,ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ridley Scott ඒ වගේම කතාව ලියල තියෙන්නෙ David Scarpa විසින් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ John Pearson ගේ 1995 Painfully Rich: The Outrageous Fortunes and Misfortunes of the Heirs of J. Paul Getty  කියන පොත අනුවයි මේකේ රඟපාන නළු නිලියො වෙන්නෙ Michelle Williams, Christopher Plummer, Mark Wahlberg, Romain Duris, Charlie Plummer, Andrew Buchan, සහ Timothy Hutton.යන පිරිසයි ඒ වගේම මේ චිත්‍රපටියේ IMDB අගය 6.9 ක් විදිහට සටහන් වෙලා තිබෙනවා

මේකේ කතාව ජේ පෝල් ගෙටී 1973 කාලේ ලෝකයේ ඉඳපු ලොකුම ධනවතෙක් ඔහුගේ මුණුපුරාව මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගිහිල්ල ඩොලර් මිලියන 17ක කප්පම් මුදලක් ඉල්ලනව නමුත් පෝල් කප්පම් මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට මැදිහත්කරුවෙක් විදිහට ෆ්ලෙචර් චේස්ව පත් කරනවා

Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්


ඇඩ්ෆ්ලයි ලින්ක් එකේ skip ad බොත්තම දෙතුන් වතාවක් ක්ලික් කිරීමට සිදුවිය හැක



All The Money In The World (2017) film
film download
1.2GB .zip




All The Money In The World (2017)
IDX FONT 22
1.74MB .zip


All The Money In The World (2017)
IDX FONT 29
2.13MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න