subscenelk

Ads

Diya (2018) Sinhala sub| (දියා 2018 සිංහල උපසිරසි සමග)


Diya (2018) ද්‍රවිඩ සහ තෙලිඟු යන භාෂාවලින් නිකුත් කරල තිබෙන ඉන්දියානු ත්‍රාසජනක,සහ අවතාර වර්ගයාට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්‍ෂණය කරල තිබෙන්නෙ A. L. Vijay ඒ වගේම මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Lyca Productions. ආයතනය මේ චිත්‍රපටිය සඳහා Sai Pallavi,Naga Shaurya,RJ Balaji,Nizhalgal Ravi,Sujitha යන නළු නිලි පිරිස රංගනයෙන් දායකත්වය ලබා දීල තියෙනවා ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDB අගය 7.3 ක් විදිහටත්  ගූගල් පරිශීලක අගය 83% විදිහටත් ලැබිල තිබෙනවා

මේකේ කතාව දිවයන්නෙ තුලසි සහ ක්‍රිෂ්ණා කියන දෙපල වටායි,තුලසි තමන්ගෙ පෙම්වතා නිසා ගැබ් අරගන්නවා,දෙමව්පියන්ගෙන් ලැබෙන විරෝධය නිසා දරුවා ගබ්සා කරත් පසුකලෙක ඔවුන් විවාහ වෙනවා නමුත් විවාහයෙන් පසුව තුලසිට ඇතිවෙන යම් සිද්ධි දාමයක් නිසා ඇගේ ජීවිතේ මහත් අවුලකට පත් වෙනවා

Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක





Diya (2018) Film
click to begin
400MB .zip






Diya (2018)
SRT,SSA
551KB .zip






Diya (2018)
IDX FONT 22
1.17MB .zip






Diya (2018)
IDX FONT 29
1.40MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න