subscenelk

Ads

Shuddhi (2017) Sinhala Sub | [සුද්දි 2017 සිංහල උපසිරැසි සමග]


Shuddhi (2017) ඉන්දියානු කන්නඩ චිත්‍රපටියක් මේක අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා චිත්‍රපටිය ලියා අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Adarsh Eshwarappa ඒ වගේම මේකේ නළුනිලියෝ විදිහට Nivedhitha, Lauren Spartano,Amrutha Karagada රංගනයෙන් දායක වෙනවා මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Nandini Madesh, Madesh T. Bhaskar මේකේ imdb අගය 8.2 ක් විදිහට පෙන්වල තිබෙනවා වගේම ගූගල් පරිශීලක අගය 86% ක් විදිහට දක්වල තිබෙනවාකොහොම වෙතත් මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන්නෙ ඉන්දියානු ජනසමාජය තුල කාන්තාවට තිබෙන තැන සහ ඔවුන්ට ඇතිවෙන පීඩාවන් ගැනයි

මේකේ කතාව දිවයන්නෙ ඇමරිකානු යුවතියක් වටායි ඇය චායාරූප මාධ්‍යවේදිනියක් ඇගේ යාලුවෙක් මුණගැසීම වෙනුවෙන් ඉන්දියාවට ආපු අවස්ථාවකදී තරුණයින් පිරිසක් අතින් ඔවුන් දෙදෙනාව දුෂණයට ලක්වෙනවා
Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා උපදෙස්



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක





Shuddhi (2017) fILM
click to begin
400MB.zip






Shuddhi (2017)
SRT,SSA
551KB .zip






Shuddhi (2017)
IDX FONT 22
1.23MB .zip






Shuddhi (2017)
IDX FONT 29
1.50MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

4 comments:

  1. Niyamai saho good work lassana film ekak thanks saho digatama karagena yanna budu saranai good luck

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න