subscenelk

Ads

Ghajinikanth (2018) sinhala sub|[ගජිනිකාන්ත් 2018 සිංහල උපසිරැසි සමග]


Ghajinikanth (2018) ඉන්දියානු ද්‍රවිඩ ආදර සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක ලියල අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Santhosh P. Jayakumar නිෂ්පාදනය කර තිබෙන්නෙ K. E. Gnanavel Raja.මේකේ ප්‍රධාන චරිත රඟපාන්නෙ Arya සහ Sayyeshaa, මේ චිත්‍රපටිය Maruthi Dasari's 2015 චිත්‍රපටියේ නැවත නිර්මාණයක් වගේම මේක කන්නඩ වලටත් හඬ කවල තියෙනවා ඒ වගේම මේකට හිමිවෙලා තිබෙන imdb අගය 5.7 ගූගල් කැමැත්ත 87% ක් විදිහට සටහන් වෙලා තිබෙනවා

රජින්කාන්ත් කියන්නෙ විද්‍යාඥයෙක් නමුත් මෙයාට තියෙන අමතක වීමේ ලෙඩේ නිසා ඔහුගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා වගේම අහිමි වෙනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.

Ghajinikanth (2018)
film downlod
428MB .zip




Ghajinikanth (2018)
SRT,SSA
623KB .zip




Ghajinikanth (2018)
IDX FONT 22
2.26MB .zip




Ghajinikanth (2018)
IDX FONT 29
2.83MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments:

  1. sub ekata godak thanks,digatama karagena yanna,lassanata wede karanwa

    ReplyDelete
  2. Niyama film eka thanks bro jaya wewa good luck bro

    ReplyDelete
  3. digatama krn yanna,jaya wewa!!,ape comment wetenne nette ei

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න