subscenelk

Ads

Abrahaminte Santhathikal (2018) sinhala sub|(ඒබ්‍රහම්ගෙන් පැවත එන්නවුන් 2018 සිංහල උපසිරැසි සමග)


Abrahaminte Santhathikal (2018) ඒ කියන්නෙ ඒබ්‍රහම්ගෙන් පැවත එන්නවුන් 2018 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,අපරාධමය සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා,චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Shaji Padoor ලියා තිබෙන්නෙ Haneef Adeni.චිත්‍රපටියේ ප්‍රධාන නළු නිලියන් විදිහට Mammootty සහ Anson Paul, වගේම සෙසු චරිත සඳහා  Kaniha, Tarushi, Renji Panicker, Yog Japee සහ Kalabhavan Shajon රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 8.2ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 89%ක් ලෙසත් සටහන් වෙනවා

නීතිගරුක පොලිස් නිලධාරියෙක් වෙන ඒබ්‍රහම් තමන්ගෙ සහෝදරයා විසින් කරන ඝාතනයක් නිසා ඔහු විශාල අර්බුධයකට මැදි වෙනවා මොකද ඔහුට තමන්ගෙම සහෝදරයාගේ මිනීමැරුම් සිද්ධිය විමර්ශනය කිරීමට ලැබෙන නිසා නමුත් විමර්ශනය අතරතුරේදි ඔහුගේම සහෝදර නිලධාරීන් විසින් කරන කුමන්ත්‍රණයකට හසුවෙනවා


Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.


බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Abrahaminte Santhathikal (2018)
film download
422MB .zip






Abrahaminte Santhathikal (2018)
SRT,SSA
585KB .zip






Abrahaminte Santhathikal (2018)
IDX FONT 22
1.61MB .zip






Abrahaminte Santhathikal (2018)
IDX FONT 29
1.98MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

  1. Daphne And Velma (2018) ෆිලුමෙ සබ් එක දෙනවද? plz......
    ෆිල්ම් එකනම් ෆස්ටටම ඇති.
    plz........

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න