subscenelk

Ads

Karwaan (2018) sinhala sub|කැරවැන් 2018 සිංහල උපසිරැසි සමග


Karwaan (2018) හින්දි භාෂා ප්‍රහසන සහ නාට්‍යමය මහාමාර්ග චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ නවකයෙක් වෙන Akarsh Khurana නිෂ්පාදනය කර තිබෙන්නෙ Ronnie Screwvala සහ Priti Rathi Gupta.චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Dulquer Salman, Irrfan Khan සහ Mithila Palkar විසින්.ඒ වගේම මෙය ප්‍රධාන පෙලේ මලයාලම් නළුවෙක් වෙන Dulquer Salmanගෙ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටියද වෙනවා,එසේම මේකට ලැබිල තිබෙන imdb අගය 7.9ක් වගේම ගූගල් පරිශීලක අගය 95%ක් වෙනවා

අවිනාෂ් කියන්නෙ තොරතුරු තාක්‍ෂණ සමාගමක රැකියාව කරන කෙනෙක් නමුත් මොහු තමන්ගෙ රැකියාව කරන්නෙ සතුටින් නෙවෙයි ඔහු බොහෝසෙයින් ආදරය කරන්නෙ චායාරූප ශිල්පයට නමුත් හිටිහැටියේම තමන්ගෙ තාත්ත මියගියා කියල ඔහුට පණිවිඩයක් ලැබෙනවා ඔහු තමන්ගෙ පියාගේ මලිසිරුර ලබාගැනීමට ගියත් එය වැරදීමකින් මාරුවෙලා කේරලයෙ කොචී වලට යවනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Karwaan (2018)
ෆිල්ම්
417MB .zip






Karwaan (2018)
SRT,SSA
588kB .zip






Karwaan (2018)
IDX FONT 22
1.65MB .zip






Karwaan (2018)
IDX FONT 29
2.1MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න