subscenelk

Ads

Srinivasa Kalyanam (2018) sinhala sub|(ශ්‍රී සහ වාසුගේ විවාහය2018) සිංහල උපසිරැසි සමග


Srinivasa Kalyanam (2018) තෙලිඟු ශෘංගාර නාට්‍යමය වර්ගයට වැටෙනවා නිෂ්පාදනය කර තිබෙන්නෙ Sri Venkateswara Creations නාමය යටතේ Dil Raju  විසින් අධ්‍යක්ෂණය Satish Vegesna.මේකේ ප්‍රධාන නළු නිලියෝ විදිහට Nithin, Raashi Khanna, Nandita Swetha සහ Prakash Raj රංගන දායකත්වය සපයනවා මේකේ imdb අගය 6ක් විදිහටත් ගූගල් අගය 89% ක් විදිහටත් සටහන් වෙලා තිබෙනවා

වාසු කියන්නෙ සාම්ප්‍රදායික කෙනෙක් මොහු ශ්‍රී කියන තරුණියක් එක්ක ආදරයෙන් බැඳෙනවා පසුව මොවුන් විවාහ වීමට තීරණය කරත් ශ්‍රීගෙ පියා සහ වාසු අතරේ ඇතිවෙන ගිවිසුමක් නිසා විවාහයට බාධාවක් ඇතිවෙනවා
Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Srinivasa Kalyanam (2018)
FILM DOWNLOAD
428MB .zip






Srinivasa Kalyanam (2018)
SRT,SSA
614KB .zip






Srinivasa Kalyanam (2018)
IDX FONT 22
2.00MB .zip






Srinivasa Kalyanam (2018)
IDX FONT 29
2.50MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 comments:

  1. thanx bro sub ekata.
    Nenorakam 2017 movie eke sub 1 denawada?

    ReplyDelete
  2. thankz
    Karwaan (2018)HDRip - x264 - 400MB - ESubs] sub denna

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න