subscenelk

Ads

Saamy Square (2018) sinhala sub|සාමි 2(සිංහල උපසිරැසි සමග)


Saamy Square (2018) ද්‍රවිඩ භාෂා දේශපාලන,ක්‍රියාදාම,වගේම මසාල චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Hari නිෂ්පාදනය Shibu Thameens.ප්‍රධාන නළු නිලියන් විදිහට  Vikram, Aishwarya Rajesh,Keerthy Suresh සමග සෙසු චරිත සඳහා Prabhu, Bobby Simha, සහ Soori රංගන දායකත්වය ලබා දෙනවා මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තිබෙන්නෙ 2003 නිර්මාණය කරපු Saamy 1  චිත්‍රපටියේ දිගුවක් විදිහටයි ඒ වගේම මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සාමි 1 චිත්‍රපටියේ අවසාන කොටස් කීපයක් විකාශනය කරලා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 5.1ක් විදිහටත් ගූගල් අගය 83% ක් විදිහටත් සටහන් වෙනවා

මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සාමි 1 චිත්‍රපටියේ අවසාන හරියෙන් ඒකෙම දිගුවක් විදිහටයි ඒ වගේම පොලිස් නිලධාරියෙක් වෙන රාමසාමි තම මාව සහ පියා ඝාතනය කරපු අයගෙන් පලිගැනීමට වෙහෙසෙන ආකාරය මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කර තිබෙනවා
Description of ImageDescription of ImageDescription of Image

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

\
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Saamy Square (2018)
film 
432MB .zip






Saamy Square (2018)
SRT,SSA
635KB .zip






Saamy Square (2018)
IDX FONT 22
2.11MB .zip






Saamy Square (2018)
IDX FONT 29
2.63MB .zip



Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

5 comments:

  1. Daphne and Welma 2018 sub dennako mchn
    plz

    ReplyDelete
  2. thankz.
    Oru Kuttanadan Blog (2018)[Malayalam Orig HQ DVDRip - x264 - 400MB - ESubs] mekata sub dennako

    ReplyDelete
  3. Street Lights (2018)[Malayalam - Proper HDRip - x264 sub denna plz

    ReplyDelete
  4. 96 (2018) Tamil HDRip [sub denna

    ReplyDelete
    Replies
    1. meka nm lassana film ekak,plwn nm meke sub eka denna saho

      Delete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න