Sandakozhi 2 (2018) sinhala sub|පොර කුකුලා 2 (2018) සිංහල උපසිරැසි සමග


Sandakozhi 2 (2018) ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක ක්‍රියාදාම ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ගයට වැටෙනවාලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ N. Linguswamy.මේක නිර්මාණය කරලා තිබෙන්නේ 2005 වර්ෂයේ නිකුත් වුනු Sandakozhi 1 චිත්‍රපටියේ දිගුවක් විදිහටයි ඒ වගේම විශාල්ගේ 25 වෙනිඑක හැටියට සැලකෙනවා මේකේ ප්‍රධාන නළු නිලියෝ විදිහට Vishal,Keerthi Suresh සහ Rajkiran  රංගන දායකත්වය ලබාදෙනවාමේකට ලැබිල තිබෙන imdb අගය 5.4/10ක් විදිහටත් ගූගල් අගය 87%ක් විදිහටත් සටහන් වෙනවා

මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ පලවෙනි චිත්‍රපටියයේ කතාවෙ සිට වසර 7ක් ගතවුණු පසුව එන සිද්ධියක් විදිහටයි, නිව්යෝක් වල ඉඳන් සිය රට බලා එන  විශාල්ට සිය පියා විසින් ලබාදුනු පොරොන්දුවක් ඉෂ්ඨ කරමින් කෙනෙකුගේ ජීවිතය බේරාගන්නට සිදුවෙනවා 
Description of ImageDescription of Image
Description of Image



බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Sandakozhi 2 (2018)
film
423MB .zip




Sandakozhi 2 (2018)
SRT,SSA
607KB .zip




Sandakozhi 2 (2018)
IDX FONT 22
1.91MB .zip




Sandakozhi 2 (2018)
IDX FONT 29
2.36MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

7 comments:

  1. තැන්ක් යු බ්‍රෝ දිගටම මේ වගේ සිංහල උපසිරස කරනයේ නිරිතවන්නට ශක්තිය ලෑබේවා යි කියලා පතනවා.
    සිංහල උපසිරස කරනයේ ප්‍රමුකයන් වන්නට සුබාසිරි...!

    ReplyDelete
  2. Thank You so Much bro
    God bless yoo!

    ReplyDelete
  3. malayalam film 1k one bro

    ReplyDelete
  4. Ikmanin sub oni bro download karala balagena innawa thank you bro me wadeta

    ReplyDelete
  5. පරන උනත් කමක් නැහැ තෙලිඟු ටිකක්.......ප්ලිස්

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න