Varathan (2018) sinhala sub|ආගන්තුකයා (2018)සිංහල උපසිරැසි සමග


Varathan (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක ත්‍රාසජනක,නොනැසී පැවැත්ම,නාට්‍යමය වර්ගයට වැටෙනවා අධ්‍යක්ෂණය Amal Neerad සම නිෂ්පාදනය Nazriya Nazim.චිත්‍රපටිය ලියා තිබෙන්නේ Suhas-Sharfu විසින් ප්‍රධාන නළු නිලියෝ විදිහට Fahadh Faasil සහ Aishwarya Lekshmi රංගන දායකත්වය ලබා දෙනවා.ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.8/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 93%ක් විදිහට ලැබී තිබෙන අතරම මේ චිත්‍රපටිය ලොවපුරා විකාශනය කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 22ක් වැනි මුදලක් ඉපයීමටත් සමත් වෙමින් වාණිජ වශයෙන් ඉතාම සාර්ථක බවට පත්වෙලා තිබෙනවා   

තමන්ගේ රැකියාව අහිමිවීමෙන් පසුව,අබින් එබින් සහ ඔහුගේ බිරිඳ ප්‍රියා ඩුබායි වල ඉඳන් තමන්ගේ පවුලෙ වතුයාය තුල පදිංචි වීම සඳහා නැවත සිය මව් රට බලා පැමිණෙනවා,නමුත් මේ පිටිසර ගම්මානයට ආවට පස්සේ ඔවුන්ට නොසිතූ විරු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිද්දවෙනවා 
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Varathan (2018)
FILM
398MB .zip




Varathan (2018)
SRT,SSA
580KB .zip




Varathan (2018)
IDX FONT 22
1.34MB .zip




Varathan (2018)
IDX FONT 29
1.63MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

5 comments:

  1. තැන්ක්ස් යු බ්‍රෝ ඩවුන්ලොඩ් කරලා බාලගෙගෙන හිටියා ෆිලුමට සබ් දෙනකන් උබට නම් පට්ටම තැන්ක්ස් බ්‍රෝ..
    දිගටම සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා..
    බුදු සරණයි..!

    ReplyDelete
  2. පට්ටම තැන්ක්ස් බ්‍රෝ..
    අලුත් මලයාලම් චිත්‍රපට වලට සබ් දෙන්න දිගටම.ජය වේවා
    බුදු සරණයි..!

    ReplyDelete
  3. Thank you bro
    Good job
    Keep it up

    ReplyDelete
  4. Thank you bro
    keep it up

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න