Ancient Aliens [S08 : E04] with Sinhala Subtitles | දෙවියන්ගේ මුහුණු [සිංහල උපසිරැසි සමග]


ඉතිහාසය පුරාම,ගුප්ත සත්වයින් පිළිබඳව ඇති වාර්තා දකින්න තිබෙනවා, 1910 වර්ෂයේදී මානව විද්‍යාඥ ඇලෙක් රිලිෂ්කා කවාචි නගරයේ කැනීම් කරන අතරවාරෙදි දිගැටි හැඩයේ හිස් කබල් හමුවෙලා තිබෙනවා,1870 දී ජෝජ් සයින්ෆෝත්ට අප්‍රිකානු කොංගෝව ගවේෂණය කරන අතරවාරෙදි හිස්කබල් විරූපිකරණය ගැන තොරතුරු සොයාගන්න ලැබිල තිබෙනවා,ලොව පුරාම ඇති පුරාන සංස්කෘති මෙවැනි දේවල් සහ සිරිත් විරිත් අනුගමනය කරන්නේ පිටසක්වල අමුත්තන්ගේ පෙනුම අනුකරණය කිරීම සඳහාද නැත්තං වෙනත් හේතුවක් උදෙසා වෙන්න ඇතිද පෞරාණික ගගනගාමී මතධරයන් ග්‍රීක දෙවිවරු සහ පයුට් ඉන්දියානුවන් වැනි අය අතරෙ තිබුණු පුරාවෘත්ත ගැන විමසා බලමින් මේවා අතර පිටසක්වලයෝ එක්ක මොකක්හරි සම්බන්ධයක් තිබෙනවාද කියල සොයා බලනවා
Description of ImageDescription of ImageDescription of Image

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Ancient Aliens [S08 : E04]
SRT,SSA
666KB .zip




Ancient Aliens [S08 : E04]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E04]
IDX FONT 29
1.57MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ.
    දිගටම සබ් ඔනි
    සිතාකති 2018 ෆිලුමට සබ් දෙන්න උත්සාහ කරන්න කෝ..
    ජය.."

    ReplyDelete
  2. ඩඩවුන්ලෝඩ් ලින්ක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. Ancient Aliens වල උපසිරසිය ගන්න නම් ඇඩ ෆ්ලයි ලින්ක් එකෙන් තත්පර පහක් ඉඳලා යැන්ඩේක්ස් ලින්ක් එකෙන් ඩවූන්ලෝඩ් කරගන්න ඕනේ වීඩියෝ ටික නම් අප්ලෝඩ් කරේ නෑ ගිගාබයිට් ගාන ගොඩක් වැඩි නිසා මේකට අවශ්‍ය කරන ඩිරෙක්ට් වීඩියෝ ඩවුන්ලෝඩ් ලින්ක් ඩේලිමෝෂන් වෙබ් අඩවියෙන් ගන්න

      Delete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න