Ancient Aliens [S08 : E07] with Sinhala Subtitles | දේව අංශුව [සිංහල උපසිරැසි සමග]

එය හඳුන්වා තිබෙන්නේ විශ්වයට ඇති යතුර ලෙස වගේම මෙතුවක් කාලෙකට සොයාගත් වඩාත් වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණයද වීමට ඉඩ තිබෙනවා,මේ කියන දේව අංශුවෙන් අපේ මුලාරම්භය ගැන සත්‍ය හෙළිදරව් කරාවිද?මෙහි ඇති වැදගත්කම පිළිබඳව හෝඩුවාවන් වසර දහස් ගාණකට පෙරදී පිටසක්වලයන් පිටවෙලා යනකොට මෙහේ ඉතුරුකර දමන්න ඇතිද?2012 CERN විද්‍යාගාරයේ විද්‍යාඥයින් දේව අංශුව සොයාගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කෙරුවා උප පරමාණුක අංශුවක් වෙන මෙයින් විශ්වයේ උපත පිළිබඳව හෝඩුවාවන් සපයන බව ඔවුන් විශ්වාස කරනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Ancient Aliens [S08 : E07]
SRT,SSA
666KB .zip




Ancient Aliens [S08 : E07]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E07]
IDX FONT 29
1.57MB .zip


Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ
    දිගටම සබ් ඔනී
    ජය..

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න