Kartha Karma Kriya (2018) sinhala sub|කර්ත කර්ම ක්‍රියා 2018 සිංහල උපසිරැසි සමග


හායි යාලුවනේ...මේ තමයි මගේ පලවෙනි සිංහල උපසිරසි ගැන්වීම, ෆිල්ම් එකකට සබ් එකක් හදන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියල මට තේරුනේ මේ සබ් එක කරද්දී ..මං අද අරන් ආවෙ drama/thriller ගණයට වැටෙන තෙලුගු film එකක්..ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ nagu gavara කියන තෙලුගු චිත්‍රපට අධ්‍යක්ශකවරයා...ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ vasant sameer(සිද්දු) නම් 😀නවක නළුවකු  හා saher afsha(මයිත්‍රී) නම් සුරූපී නවක නිළියකයි...ඒ වගේම තෙලුගු සිනමාවෙ අතිදක්ශ නළුවෙක් වන ravi varma ද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවයි..

 කතාව පැත්තට හැරුනොත් සිද්දු කියන්නෙ ෆෝන් කඩයක වැඩකරන කොල්ලෙක්..එයාගේ මූලික අරමුණ ලේසියෙන්ම සල්ලි හොයන එක.කාලෙකට පස්සෙ එයා මයිත්‍රී කියල කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා...මයිත්‍රී කියන්නෙ එයාගෙ අක්ක දිව්‍යාගෙ දිවිනසාගැනීමට හේතුවන අභිරහස සොයාගෙන යන කෙල්ලෙක්..පසුව මයිත්‍රීට එම අභිරහස විසදන්න සිද්දුත් උදව් කරන්න පටන් ගන්නව..

එයාලට දැනගන්න ලැබෙනව දිව්‍යා වගේම අභිරහස් ලෙස දිවිනසාගත් තවත් කාන්තාවන් දෙදෙනෙක් ගැන...කතාවෙ අනිත් ප්‍රධාන චරිතය වන රවීතේජා(ravi varma)කියන්නෙ පොලිස් අපරාද අංශයේ දක්ශ නිළධාරියෙක්..මෙයත් මේ එකිනෙකට සමාන අභිරහස් මරණ තුන ගැන හොයන්න පටන් ගන්නවා...ඇත්තටම මොකක්ද මේ දිවිනසාගැනීම් වලට හේතුව, කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියන ප්‍රශ්න ඔයාලට ඉතුරු කරමින් ඉක්මනින්ම තවත් තෙලුගු ෆිල්ම් එකකට උපසිරසි ගෙනඒමේ බලාපොරොත්තුවෙන් මම නික්මයනවා.මේ මගේ පලවෙනි උපසිරසිය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒකට ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..බුදුසරනයි සියලු දෙනාටම...!
Description of ImageDescription of ImageDescription of Image




Kartha Karma Kriya (2018)
film download
426MB .zip


Kartha Karma Kriya (2018)
SRT,SSA
576KB .zip


Kartha Karma Kriya (2018)
IDX FONT 22
1.43MB .zip


Kartha Karma Kriya (2018)
IDX FONT 29
1.73MB .zip















Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

6 comments:

  1. ස්තුති බ්‍රෝ
    දිගටම සබ් ඔනි බ්‍රෝ
    සබ් එක එනකන් බලාගෙන හිටියා තැන්ක්ස් බ්‍රෝ
    හැමදාම සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා..
    ජය වේවා..
    බුදු සරණයි..!

    ReplyDelete
  2. නිනියමාආආආආආආආආආඅ

    ReplyDelete
  3. Thank You Bro.
    keep it up

    ReplyDelete
  4. ela niyamai sahoo.suba pethum.digatama karamu

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න