Kala Viplavam Pranayam (2018)|කළා විප්ලව ප්‍රේම වෘතාන්තය (2018) සිංහල උපසිරැසි සමග

Kala Viplavam Pranayam (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Jithin Jithu නිෂ්පාදනය Roy Sebastian,රචනය Aashiq Akbar Ali ඒ වගේම ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Anson Paul,Gayathri Suresh,Saiju Kurup,Niranjana Anoop,Vineeth Vishwam,Thanuja Kartik නමැති නළු නිලි පිරිස මේකට ලැබිල තිබෙන IMDB අගය 5.5ක් විදිහටත් ගූගල් අගය 80%ක් ලෙසත් සටහන් වෙනවා

මේකේ කතාව දිවයන්නේ ජයන් සහ ඔහුගේ මිතුරන් පිරිස වටායි,මොවුන් සමාජවාදී පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයන් විදිහට වැඩ කරමින් ඉන්නැද්දි ඔවුන්ගේ ගමට අලුත් ව්‍යාපෘතියක් එනවා නමුත් මෙයින් ගමට සිදුවෙන විනාශකාරී තත්වය නිසා ඔවුන් මේක වැළැක්වීමට උත්සහ කරනවා
Description of ImageDescription of ImageDescription of Image

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.





Kala Viplavam Pranayam (2018)
SRT,SSA
586KB .zip




Kala Viplavam Pranayam (2018)
IDX FONT 22
1.44MB .zip




Kala Viplavam Pranayam (2018)
IDX FONT 29
1.72MB .zip


Share on Google Plus

About නිශ්ශංක රුවන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ
    උබේ සබ් පට්ට දිගටම මේ වගේ සබ් දෙන්න ඔනි අපිට..
    උබට හුගක් පිං මේ කරන වැඩෙට..
    කාලය මහන්සි ය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට..හුගාක් ස්තූති.
    බුදු සරණයි...!
    ජය....

    ReplyDelete
  2. එලම ddownload කරා

    ReplyDelete
  3. තැන්ක් යු බ්‍රො
    දිගටන සබ් ඔනි තව තවත් ඉස්සරහට සුපිරි ෆිල්ම් වලට සබ් ඔනි සහො සබ් එක පට්ට බලන්නම හිටිය ෆිලුමක් අපහු පට්ටම තැන්ක්ස්.. බ්‍රො

    ජය....!

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න