LKG (2019) sinhala sub| ලාල්ගුඩි කරුපයියා ගාන්ධි (2019) සිංහල උපසිරැසි සමග


LKG (2019) නැත්තං ලාල්ගුඩි කරුපයියා ගාන්ධි 2019 ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක ප්‍රහසන ,නාට්‍යමය සහ දේශපාලනමය වර්ගයට වැටෙනවාඅධ්‍යක්ෂණය K. R. Prabhu නිෂ්පාදනය කර තිබෙන්නෙ Vels Film International නාමය යටතේ Ishari K. Ganesh විසින්.ඒ වගේම මේකේ ප්‍රධාන නළුනිලියෝ විදිහට රංගන දායකත්වය ලබාදෙන්නෙ RJ Balaji සහ Priya Anand වගේම Nanjil Sampath විසින් මේකට ලැබිල තියෙන IMDB අගය 7.2/10ක් ගූගල් අගය 96%ක්
එකම ෆිල්ම් එකේ ලින්ක් දෙකක් ලබා දී ඇත 

චිත්‍රපටියේ කතාව ආරම්භ වෙන්නෙ LKG නොහොත් බලාජි මහ ඇමති ලෙස දිවුරුම් දෙන උත්සවයේදී ඔහුව ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙන දර්ශනයකින්,ඊට පස්සෙ අතීත කතාවක් කියන ආකාරයෙන් චිත්‍රපටිය ආරම්භ වෙනවා මේකෙදි LKG දේශපාලඥයෙක් විදිහට ඉතාම කුඩා ස්ථානයකින් පටන් අරගෙන නොයෙක් බාධක අතරින් අවසානයේදී මහ ඇමති දක්වා ගමන් කරන ආකාරය ඉදිරිපත් කරලා තිබෙනවා

https://sinhala.top/ එකෙන් මේකත් උස්සයිද දන්නෙ නෑ :p
Description of ImageDescription of ImageDescription of Image


LKG (2019) film
film DOWNLOAD
400MB .zip


LKG (2019)
SRT,SSA
622KB .zip


LKG (2019)
IDX FONT 22
2.22MB .zip


LKG (2019)
IDX FONT 29
2.79MB .zip

Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

6 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ
    ඩවුන්ලොඩ් කරලා සබ් දෙනකන් බලාගෙන හිටපු ෆිලුමක් උබට පිං මේ කරන වෑඩේට..
    සුබ නව වසරක් වෙන්න කියලා එක සිතින්ම පතනවා..
    ජයෙන් ජය..!
    බුදු සරණයි...!

    ReplyDelete
  2. තැන්ක්ස් බ්‍රෝ
    ඩවුන්ලොඩ් කරලා සබ් දෙනකන් බලාගෙන හිටපු ෆිලුමක් උබට පිං මේ කරන වෑඩේට..
    සුබ නව වසරක් වෙන්න කියලා එක සිතින්ම පතනවා..
    ජයෙන් ජය..!
    බුදු සරණයි...!

    ReplyDelete
  3. සියලුදෙනාටම සුබ නව වසරක්

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා !
    තෙරුවන් සරණ ලැබේවා..!

    ReplyDelete
  5. බැදීම් ශක්තිමත් කරන
    සබැදියාවන් අලුත්කරන
    සිංහල දෙමළ අලුත් අවුරුද්ද
    කිරියෙන් පැණියෙන් උතුරන්න
    සුබ නව වසරක් වෙන්න කියලා එක සිතින්ම පතනවා..

    ReplyDelete
  6. Waiting for this for a while now..thanks a lot

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න