Mufti (2017) sinhala sub|මෆ්ටි (2017) සිංහල උපසිරැසි සමග


Mufti (2017) ඉන්දියානු කන්නඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,ත්‍රාසස සහ අපරාධ යන වර්ගයට වැටෙනවා මේක අධ්‍යක්‍ෂණය කරලා තිබෙන්නෙNarthan මේක ඔහුගේ ප්‍රථම චිත්‍රපටි අධ්‍යක්ෂණය හැටියට සලකනවා ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ Jayanna Combines.මේකේ ප්‍රධාන නළු නිලියන් විදිහට Shiva Rajkumar,Sriimurali, Shanvi Srivastava, Madhu Guruswamy, Vasishta N. Simha, Chaya Singh රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 8.3/10ක් වගේම ගූගල් පරිශීලක අගය 95%ක් ලෙස සැලකෙනවා

ගනා කියන්නෙ රහස් පොලිස් නිලධාරියෙක් මොහු රෝනාපුර් වල සිටින පාතාල නායකයෙක් වූ භෛරති රාණාව අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා
Description of ImageDescription of ImageDescription of Image
  



Mufti (2017)
FILM
701MB .zip






Mufti (2017)
SRT,SSA
566KB .zip






Mufti (2017)
IDX FONT 22
1.42MB .zip






Mufti (2017)
IDX FONT 29
1.73MB .zip



Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments:

  1. Thanks for sub.......(chamak 2017) movie ekata sub dennako please....

    ReplyDelete
  2. නියමයි සබට තෑන්ක්ස්

    ReplyDelete
  3. තැන්ක්ස් බ්‍රෝ මේ වගේ දිගටම මගහැරෙන සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා..
    මේ කරන වැඩේට හුගාක් පිං..!
    බුදු සරණයි...
    ජය.!

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න