majili (2019) sinhala sub|ජීවන ගමන (2019) සිංහල උපසිරැසි සමග

majili (2019) ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ සෘන්ගාර නමැති වර්ගයට වැටෙනවාචිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Shiva Nirvana නිෂ්පාදනය කරලා තිබෙන්නෙ Shine Screens Production සහ Rad film production (Sradvn.k production) වෙළෙඳ නාමය යටතේ ahu Garapati, Harish Peddi, Sushil Choudhary විසින්.චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ Naga Chaitanya, Samantha Akkineniසහ Divyansha Kaushik විසින් මේකට ලැබිල තිබෙන imdb අගය 7.6/10ක්

පුර්ණා කියන්නේ අහිමි වුනු ආදරය නිසා තමන්ගෙ ක්‍රිකට් වෘත්තීය විනාශ කරගන්න කෙනෙක් වගේම තමන්ගෙ පවුලෙ අයවත් අපහසුතාවයට ලක් කරමින් ජීවිතය ගෙනියන කෙනෙක් නමුත් හදිස්සියෙම ඔහුගේ ජීවිතේට පැමිණෙන එක්තරා අමුත්තෙක් නිසා ඔහු ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා

Description of ImageDescription of ImageDescription of Image





majili (2019)
film
400MB .zip




majili (2019)
SRT,SSA
622KB .zip




majili (2019)
IDX FONT 22
2.10MB .zip




majili (2019)
IDX FONT 29
2.61MB .zip


Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

2 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ මේ වගේ දිගටම සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා..
    මේ කරන වැඩේට හුගාක් පිං..!
    බුදු සරණයි...
    ජය.!

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න