Never gone 2016 sinhala sub|කිසිදා හැර නොගියෙමි 2016 සිංහල උපසිරැසි

Never gone 2016 චීන මැන්ඩරින් භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ රොමැන්ටික් වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Zhou Tuo Ru නිෂ්පාදනය Ke Liming,Zhang Yibai විසින් තිරපිටපත් රචනය Zhou Tuo Ru විසින් මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නෙ Xin Yi Wu ගෙ නවකතාවක් ඇසුරින්.චිත්‍රපටියේ රඟපාන ප්‍රධාන නළුනිලියෝ වෙන්නෙ Kris Wu, Liu Yifei ඒ වගේම මේකට හිමිවෙලා තිබෙන IMDB අගය වෙන්නෙ 5.3/10ක් ඒ වගේම මේකට ලැබුණු MyDramaList අගය 7.4/10 ක් වගේම ගූගල් පරිශීලක අගය 96%  විදිහට සැලකෙනවා

සු යුන්ජින් සහ චෙන්ග් ෂෙන්ග් පාසල් අවදියේදි පෙම්වතුන් වෙන දෙදෙනෙක් එක්තරා හේතුවක් නිසා මොවුන් දෙදෙනාට වෙන් වෙන්න සිදුවුනත් වසර ගණනාවක් ගතවුණාට පස්සෙ මේ දෙන්න නැවතත් හමුවෙනවා
Description of ImageDescription of ImageDescription of Image




Never gone 2016
film
750MB .zip




Never gone 2016
SRT,SSA
550KB .zip




Never gone 2016
IDX FONT 22
1.16MB .zip




Never gone 2016
IDX FONT 29
1.37MB .zip


Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ මේ වගේ දිගටම මගහැරෙන සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා..
    මේ කරන වැඩේට හුගාක් පිං..!
    බුදු සරණයි...
    ජය.!

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න