Njan Prakashan (2018) sinhala sub| මම ප්‍රකාශන් (2018) සිංහල උපසිරැසි සමග

Njan Prakashan (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා අධ්‍යක්ෂණය Sathyan Anthikad නිෂ්පාදනය Sethu Mannarkad රචනය Sreenivasan චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Fahadh Faasil,Sreenivasan,Nikhila Vimal,Anju Kurian  ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.7/10 ක් වගේම ගූගල් අගය 96ක් ලෙස සටහන් වෙනවා

ප්‍රකාෂන් කියන්නෙ විදේශ රටකට ගිහිං මුදල් හම්බකරන්න ආශා කරන කෙනෙක් ,හිටි හැටියේම මොහුගේ ජීවිතයට තරුණියක් පැමිණෙනවා ඉතිං ප්‍රකාෂන් ඒ තරුණියගේ මාර්ගයෙන් තම සිහිනය සාර්ථක කරගන්න උත්සහ කරනවා
Description of ImageDescription of ImageDescription of Image






Njan Prakashan (2018)
FILM
400MB .zip






Njan Prakashan (2018)
SRT,SSA
612KB .zip






Njan Prakashan (2018)
IDX FONT 22
1.99MB .zip






Njan Prakashan (2018)
IDX FONT 29
2.46MB .zip



Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

11 comments:

  1. තැන්ක්ස් බ්‍රෝ
    ඩවුන්ලොඩ් කරලා බාලගෙගෙන හිටියා ෆිලුමට සබ් දෙනකන්
    උබට බොහොමයක් ස්තූති මේ කරණ වැඩේට.
    ඉල්ලිම ඉටුකරාට පට්ට තැන්ක්ස්..
    දිගටම මලයාලම් ෆිල්ම් වලට සබ් ඔනි.
    බුදු සරණයි..!

    ReplyDelete
  2. Great work Subscenelk ඔයාලා කරන කැපකිරිම් වලට ගොඩාක් ස්තූතියි❤️
    ඉස්සරහටත් හොදම සබ් ගේන්න…ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්ය !

    ReplyDelete
  3. www.TamilRockerrs.pl - Njan Prakashan (2018) Malayalam DVDRip x264 400MB v2 ESubs mekata sub update karanna plz

    ReplyDelete
    Replies
    1. දීලා තියෙන සබ් එක 25 ෆ්‍රේම් රේට් එකට ගැලපෙනවා

      Delete
  4. තැන්ක්ස් බ්‍රෝ
    සබ් දෙනකන් බලාගෙන හිටියා.
    උබට පිං
    බුදු සරණයි
    ජය..!

    ReplyDelete
  5. Thank you sooo much....!!!

    ReplyDelete
  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    ReplyDelete
  7. සබ් එක ගැලපෙන් නෑනේ dvdrip wlta ..පුලුවන්නම් ඒම හදලා දෙන්න..

    ReplyDelete
  8. thanks saho mohanlalge drama(2018) film ekatath sub eka denawada
    ?

    ReplyDelete
  9. Mera Naam Shaji (2019)[Malayalam - HQ
    drama(2018)
    Allu Ramendran (2019) Malayalam HDRip
    Diwanji Moola Grand Prix (2018) Malayalam HDRip
    Kodathi Samaksham Balan Vakeel (2019)[Malayalam Proper - HDRip
    Aanakallan (2018) Malayalam v2 Org DVDRip
    Kayamkulam Kochunni (2018)[Malayalam - Original HQ DVDRip
    පුලුවන්නම් සබ් දෙන්න..
    බුදු සරණයි
    ජය..!

    ReplyDelete
  10. download link isn't work. please attend it.

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න