Romulus Remus The First King (2019)|රොමියුලස් සහ රේමස් රෝමයේ ප්‍රථම රජවරු

Romulus  Remus The First King (2019) ඉතාලි භාෂා චිත්‍රපටියක් වෙන මෙය ඉතිහාසමය සහ නාට්‍යමය වර්ගයට වැටෙනවාචිත්‍රපටිය අධ්‍යක්ෂනය කර තිබෙන්නෙ Matteo Rovere.ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නෙ Alessandro Borghi.Alessio Lapice නළුවන් දෙපලයි මේකට ලැබිල තිබෙන imdb අගය 6.9/10ක් විදිහට ලැබිල තිබෙන අතරම ගූගල් පරිශීලක අගය 89%ක් ලෙස සටහන් වෙනවා

මේ කතාව දිවයන්නේ රොමියුලස් සහ රේමස් නමැති එඬේර වෘත්තියේ නියැලුණු සොහොයුරන් දෙදෙනක් වටායි අවසානයේදී මොවුන්ට මුහුණපාන්නට සිදුවෙන බාධක ජයගනිමින් ලෝකයේ විශාලතම අධිරාජ්‍යයක් බිහි කිරීමට පදනම් වුනු රෝමය නමැති නගරය නිර්මාණය කරනවා
Description of ImageDescription of ImageDescription of Image
















Romulus Remus The First King (2019)
IDX FONT 22
993KB .zip





Romulus Remus The First King (2019)
IDX FONT 29
1.08MB .zip







Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න