Dear Comrade (2019) sinhala sub|ආදරණීය සහෘදයා 2019 සිංහල උපසිරැසි සමග

Dear Comrade (2019) ඉන්දියානු තෙලිඟු භාෂා ක්‍රියාදාම සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් අධ්‍යක්ෂණය සහ රචනය Bharat Kamma නිෂ්පාදනය Mythri Movie Makers සහ Yash Rangineni ප්‍රධාන රංගනය Vijay Devarakonda, Rashmika Mandanna සහ Shruti Ramachandran විසින්.ඒ වගේම මේක මලයාලම් ද්‍රවිඩ කන්නඩ සහ තෙලිඟු යන භාෂා හතරකින් හඬ කවා තිබෙනවා මේකට ලැබිල තිබෙන imdb අගය7.3/10 ක් වගේම ගූගල් පරිශීලක අගය 87%ක්

බොබී කියන්නෙ ඉතාම ආවේගශීලි සහ නිතරම කේන්ති යන තරුණයෙක් ඒ වගේම ඔහු ශිෂ්‍යය සංගමයේ නායකයා විදිහටත් ක්‍රියා කරනවා නමුත් එක්තරා අවදියකදී ඔහුට මුණගැහෙන තරුණියක් නිසා ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් සිද්දවෙනවා වගේම ඇයට සිදුවෙන අසාධාරණ සිදුවීමකට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා
Description of ImageDescription of ImageDescription of Image






Dear Comrade (2019)
FILM DOWNLOAD
430MB .zip




Dear Comrade (2019)
SRT,SSA
621KB .zip




Dear Comrade (2019)
IDX FONT 22
2.01MB .zip




Dear Comrade (2019)
IDX FONT 28
2.42MB .zip


Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

1 comments:

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න