Oru Yamandan Premakadha (2019) sinhala sub|චමත්කාරජනක ප්‍රේම වෘත්තාන්තය (2019) සිංහල උපසිරැසි සමග

Oru Yamandan Premakadha (2019) is an Indian Malayalam language action comedy and drama film directed by BC Noufal and produced by Bibin George and Vishnu Unnikrishnan.The film stars Dulquer Salmaan in the lead role and Nikhila Vimal, Salim Kumar, Soubin Shahir, Samyuktha Menon in the co-stars. The IMDB rating is 5.3 / 10. And HD RIP transcripts have been matched and some dialogues have been heard and written

The story revolves around Lallu and his friends who live in a village called Kadamakutty. Lallu is a man who enjoys a simple life and always spends time with friends. He learns that the girl is missing, so the film revolves around the series of events that Lallu and his friends face as they search for the missing girl.

---------------------------------------------------------------------------------------------------------------------

Oru Yamandan Premakadha (2019) ඉන්දියානු මලයාලම් භාෂා ක්‍රියාදාම ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටයක්.අධ්‍යක්ෂණය B. C. Noufal රචනය Bibin George සහVishnu Unnikrishnan විසින් කර තිබෙනවා.AJ Film Company සහ Al–Tari Movies නිෂ්පාදන නාම යටතේ මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anto Joseph සහ C. R. Salim විසින්. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Dulquer Salmaan වන අතර සෙසු චරිත සඳහා Nikhila Vimal,Salim Kumar,Soubin Shahir,Samyuktha Menon සහබාගි වෙනවා.මේකට ලැබී ඇති IMDB අගය 5.3/10 ගූගල අගය 85%ක් ලෙස සටහන් වෙනවා ලබා දී ඇති උපසිරැසි සඳහා WEB DL සහ HD RIP පිටපත් ගැලපෙන අතරම සමහර දෙබස් අසා ලිවීම් කර ඇත

මේක කතාව දිව යන්නේ කඩමකුට්ටි නමැති ගම්මානයේ ජීවත් වෙන ලල්ලු සහ ඔහුගේ මිතුරන් පිරිස වටායි..ලල්ලු කියන්නේ සරල දිවිපෙවෙතක ආශා කරන පුද්ගලයෙක් ඒ වගේම නිතරම මිතුරන් සමග විනෝදයෙන් කාලය ගත කරන පුද්ගලයෙක්.හදිසියේම ඔහුගේ ඇස ගැටෙන යුවතියක් නිසා ඔහු ඇයව සොයාගෙන යන්නට පෙළඹෙනවා නමුත් මේ අතරවාරෙදි ඒ යුවතිය අතුරුදහන් වී ඇති බවට ඔහුට දැනගන්න ලැබෙනවා ඉතිං මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අතුරුදහන් වුනු යුවතිය සොයාගෙන යන ලල්ලු සහ ඔහුගේ මිතුරන් පිරිසට මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් මාලාව වටායි

Description of ImageDescription of ImageDescription of Image









Oru Yamandan Premakadha (2019)
SRT,SSA
1.41MB .zip







Oru Yamandan Premakadha (2019)
IDX FONT 22
2.26MB .zip







Share on Google Plus

About Nishshanka Ruwan

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න